
භේසකලාවනයේ ඉන්නේ බුදු සමිඳුන්ගේ දායාදය ලබාගත් භික්‍ෂුවක්. ඇටසැකිල්ල ගැන භාවනා කරල මේ මුළු පොළොව ම ඒ භාවනා අරමුණින් වසාලන්නට ඔහුට පුළුවන් වුණා.
මා හිතන්නේ නම් ඔහු ඉතා ඉක්මණින් කාමරාගය නැති කර දමන බවයි.
මේ ආයුශ්මත් සිඟාලපිතු නම් රහත් මුණිදුන් වදාළ ගාථාවයි.
No comments:
Post a Comment