Saturday, April 13, 2013

අලුත් අවුරුදු සුබ පැතුම්!

   

ඔබ සැමට  අලුත් අවුරුදු සුබ පැතුම්!  සෙනෙහසින්. 

13 comments:

  1. චාන්දි...ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා..

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත් දයා මල්ලී. අපි හම්බන්තොට ඉඳලා ආවේ අදයි. ඉතින් පමා උනා සුබ පතන්න. හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා. ඔබ කතරගම පැත්තෙ යනවා නම් මම විස්තර දෙන්නම් මේ කුඩා පන්සලට යන්න.http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html

      Delete
  2. උදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. චින්තක ඔයාටත් පවුලේ සැමටත් උදාවූ නව වසර වාසනාවන්ත වේවා'යි ඉතසිතින් පතනවා.

      Delete
  3. ලැබූ අලුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් වාසනාවන්තම අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! මල්ලී ඔබටත් පවුලේ සැමටත්. අපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා.

      http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html

      Delete
  4. චාන්දී අක්කටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. ලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! මල්ලී ඔබටත් පවුලේ සැමටත්.

      අපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා. http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html

      Delete
  5. ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් වාසනාවන්ත පැතුම් ඉටුවන නිදුක් නිරෝගී අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! යසිත් , ඔබටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !

      Delete
  6. චන්දි අක්කටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා ! තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. ලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! ගයනී , ඔබටත් පවුලේ සැමටත්.
      අපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්.එයාලා ජීවිත හැරදා ගිහින්. ඒ අය මේ පාරත් හරියට සතුටු උනා. ඒ අම්මලා තාත්තලා බොහෝම දුෂ්කර ජීවිත ගෙවූ අය. සමහර අයට ඉන්නේ අබාදිත දරුවන්. ලොකු පිනක් මේ සත්කාරය අපේ ස්වාමීන්වහන්සේ කරන. ඒ වාගේම ඔබගේ නාවික හමුදාවෙන් කෙනෙක් දැන් අනුයුක්ත වෙලා ඉන්නවා මේ විහාරයේ සුබ සාදන කටයුතු සඳහා. ඒක සතුටක්.

      http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html

      Delete
  7. නලින් මල්ලී, ඔයාටත් පවුලේ සැමටත් උදාවූ නව වසර වාසනාවන්ත වේවා'යි ඉතසිතින් පතනවා.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...