යහළුවා ගැන වදාළ දෙසුම. (මිත්ත සූත්‍රය )
දෙවියා :-
" ගෙදරින් බැහැර ඉන්න යහළුවා කවුද? තමන් ගෙ ගෙදර ඉන්න යහළුවා කවුද? හදිසි අවස්ථාවක දී ඉන්නා යහළුවා කවුද? පරලොවදී ඉන්න යහළුවා කවුද? "
භාග්‍යවතුන් වහන්සේ :-
"තවලම තමයි ගෙදරින් බැහැරව ඉන්න යහළුවා. තමන් ගෙ ගෙදර ඉන්න යාළුවා තමයි අම්මා. හදිසි අවස්ථාවකදී උපකාර කරන කෙනා තමයි නැවත නැවතත් යහළුවා වෙන්නෙ. පරලොව දී ඉන්න යහළුවා තමයි තමා විසින් රැස්කරන පින."
සාදු! සාදූ!! සාදූ!!!
***පොහොය දිනට දමන සූත්‍ර ටික එක ලඟ දමන්නෙ. එවා සේරම කියවන්න. සැමට තෙරුවන් සරණයි!