Posts

Showing posts from June, 2013

යශෝධරා තෙරණිය .

Image
බෝසතාණන්වහන්සේඋපතලබනඅවස්ථාවේදීතවත්පස් දෙනෙක්උපන්නා. ශ්‍රීමහාබෝධීන්වහන්සේ, කන්තකඅශ්වයා, ඡන්නඇමැතිවරයා, කාලුදායිඅමාත්‍යවරයාසහශාක්‍යයන්ගේකුලයේඋපන්නයශෝධරා. බෝසත්උපතසමගමේ පස්දෙනාගේත්ඉපදීමලෝකයටලැබුණා.
යශෝධරාභික්ෂුණියගැනඅපිහැමෝමබොහෝමආදරයෙන්ගෞරවයෙන්කථාකරනවා.