බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, June 22, 2013

ථේරි ගාථා - දුක නිපාතෝ 7



මෙත්තා තෙරණියගේ ගාථා 

මං ඉස්සර ප්‍රාර්ථනා කලේ දිව්‍ය ලෝකෙක උපදින්ටයි. සතර පොහොයටම අටසිල් උපෝසථය සමාදන් වෙලා සිල් රැක්ක.

එහෙත් මං දැන් එක වරුවයි වළඳන්නෙ. හිස මුඩුකරගෙන, පාත්තර, සිවුරු ඇතිවයි ඉන්නෙ. හදවතේ තිබුණ ඔක්කොම කෙලෙස් නැති කරල දැම්මා. දැන් මං දිව්‍ය ලෝකෙ පතන්නෙ නෑ.

මේ වනාහී මෙත්තා නම් රහත් තෙරණිය වදාල ගාථාවයි.



Born in the time of Vipassi Buddha of a noble family, and become a lady of his father's court, she won meritorious karma by bestowing food and precious raiment on an Arahant Elder Sister.  Born finally, in this Buddha-dispensation, in the princely family of the Sākiyas, at Kapilavatthu, she left the world together with Great Pajāpatī the Gotami, and, going through the requisite training for insight, not long after won Arahantship.
Reflecting thereon, joy and gladness stirred her to say:


On full-moon day and on the fifteenth day,
And eke the eighth of either half the month,
I kept the feast; I kept the precepts eight,
The extra fasts,



To-day one meal, head shaved, a yellow robe–
Enough for me. I want no heaven of gods.
Heart's pain, heart's pining, have I trained away. 

I'm wholly free from bondage of the mind. 

2 comments:

  1. තෙරුවන් සරණයි!

    ReplyDelete
  2. ස්තුතියි ඔබට අක්කේ. මේක යළිත් හෙට උදේම කියවනවා. තිසරණ සරණයි.

    ReplyDelete