Sunday, June 23, 2013

ථේර ගාථා - 30

   


සුප්පිය තෙරුන් ගේ ගාථාව.

"මං නම් මේ දිරා යන නිදහස් වෙලා නොදිරන නිවන කරාම යනවා. තැවි තැවී ඉන්න ජීවීතෙන් නිදහස් වෙලා නිවීම කරාම යනවා. පරම ශාන්තිය වූ අනුත්තර වූ ඒ අමා නිවනම සොයා ගෙන යනවා." 

මේ වනාහී ආයුෂ්මත් සුප්පිය නම් වු රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

Suppiya Thera;


I'll make a trade:

aging for the Ageless,
burning for the Unbound:
the highest peace,
the unexcelled rest
from the yoke.

9 comments:

  1. පොදා උදෑසනම කියවපු අනගි සටහනක්. තිසරණ සරණයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නලින් මල්ලි.

      Delete
  2. හැකි හැම විටම කුසල් උපදවාගන්නටමයි බලන්නේ!
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඉතා උතුම්!
    චන්දි නැන්දාට ගොඩක් පින්!

    මම නිමාෂා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නිමාෂා දුව. ඔබේ සියලු පැතුම් ඉටුවේවා!

      Delete
  3. හැමදාම වගෙ අදත් හොඳ දෙයක් කියවන්න සැලැස්වුවාට පින්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! චන්දන මල්ලි. හොඳින් ඉන්නවා නේද?

      Delete
  4. ථෙර ථේරී ගාථා, වගේම ධම්ම පදය තුල ඇත්තේ කියවා වටහාගෙන බුදුන් වදාල ධර්මය දැකිමයි.

    මේ පොසොන් පොහෝදා හිත ඒකරා යොමු කරමු.

    ReplyDelete
  5. අපූරුයි.. චන්දි අක්කා..

    ReplyDelete
  6. බොහොම පිං චාන්දි නැන්දේ!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...