Tuesday, November 15, 2011

ථේරි ගාථා 8


මිත්තා තෙරණිය ගේ ගාථාවæ


පින්වත් මිත්තා" ශ්‍රද්ධාවෙන් මහණ වෙච්ච ඔයා කළ්‍යාණ මිත්‍රයන් ගේ ආශ්‍රයට කැමති වෙන්න. උත‍=ම් අරහත්වය උදෙසා ම ක=i,a oyï jvkak'


ñ;a;d ry;a f;rKsh jod, .d:djhs'



Thursday, November 10, 2011

ධම්ම පදය 5

න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ

වෛර කිරීමෙන් කිසි දා - නැත වෛරය නැති වන්නේ
වෛර නොකර සිටීමෙන් - වෛරය නැතිවී යන්නේ
වෛර නොකර සිටිනා විට - වෛරය සංසිඳී යාම
සැමදා මේ ලොව පවතින - දහමක් ලෙස දත යුතු ම ය.


Hatred is Overcome Only by Non-hatred

Never here by enmity
are those with enmity allayed,
they are allayed by amity,
this is the timeless Truth.

Explanation: Those who attempt to conquer hatred by hatred are like warriors who take weapons to overcome others who bear arms. This does not end hatred, but gives it room to grow. But, ancient wisdom has advocated a different timeless strategy to overcome hatred. This eternal wisdom is to meet hatred with non-hatred. The method is of overcoming hatred through non-hatred is eternally effective. That is why that method is described as eternal wisdom.

සත්ති වර්ගය 2

ස්පර්ශය මුල්කොට වදාල දෙසුම.
ඵුසති සූත්‍රය!

එකත්පසක සිටි දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

"කර්මයක් ස්පර්ශ වෙන්නෙ නැත්නම්, ඒ ජීවිතේට විපාක කර්ම ස්පර්ශ වෙන්නෙ නෑ. ඒ නිසා නිදොස් උතුමන්ට දොස් කියන්නට ගියොත් , කර්මය ස්පර්ශ වෙලා විපාකත් ස්පර්ශ වේවි."

භග්‍යවතුන් වහන්සේ

"යම්කිසි කෙනෙක් පිරිසිදු ජීවිත ඇති, පාපී ආශාවන් හේතුවෙන් අකුසල් හැදෙන ගතිය නැති, නිදෝස් උතුමන්ට, ද්වේශ කරන්නට ගියොත්, ඒ පව අඥාන පුද්ගලයාව පීඩාවට පත්කරවනව.
උඩුසුළඟට දැමූ දූවිල්ල ආයෙමත් තමන් කරාම එනව වගේ"

සාදූ! සාදූ!සාදූ!

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...