Thursday, November 10, 2011

සත්ති වර්ගය 2

ස්පර්ශය මුල්කොට වදාල දෙසුම.
ඵුසති සූත්‍රය!

එකත්පසක සිටි දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

"කර්මයක් ස්පර්ශ වෙන්නෙ නැත්නම්, ඒ ජීවිතේට විපාක කර්ම ස්පර්ශ වෙන්නෙ නෑ. ඒ නිසා නිදොස් උතුමන්ට දොස් කියන්නට ගියොත් , කර්මය ස්පර්ශ වෙලා විපාකත් ස්පර්ශ වේවි."

භග්‍යවතුන් වහන්සේ

"යම්කිසි කෙනෙක් පිරිසිදු ජීවිත ඇති, පාපී ආශාවන් හේතුවෙන් අකුසල් හැදෙන ගතිය නැති, නිදෝස් උතුමන්ට, ද්වේශ කරන්නට ගියොත්, ඒ පව අඥාන පුද්ගලයාව පීඩාවට පත්කරවනව.
උඩුසුළඟට දැමූ දූවිල්ල ආයෙමත් තමන් කරාම එනව වගේ"

සාදූ! සාදූ!සාදූ!

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...