පින්වත් භික්‍ෂුණිය, වීරා, ශ‍්‍රද්ධා ආදී ඉන්‍දියයන්, මහත් වීරියෙන් යුක්තව දියුණු කර ගන්න. ධර්මයේ ම, හැසිරෙන්න. සේනා සහිත මාරයාව පරාජය කරල, අවසන් සිරුර විතරක් දරා ගන්න.

න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
No comments:
Post a Comment