
සත්ති සූත්‍රය!
ආයුධය මුල් කොට වදාල දෙසුම.
සැවැත් නුවර ජේතවන අසපුවේදීය.
එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
" ආයුධයකින් පහර කෑවා වාගේ, හිස ගිනිගත්තා වාගේ ඒ භික්ෂුව කාමාශාව නැතිකරල දාන්ට සිහි නුවණින් ඉන්ට ඕනෙ."
භාග්‍යතුන් වහන්සේ: " ආයුධයකින් පහර කෑවා වාගේ , හිස ගිනිගත්තා වාගේ, ඒ භික්ෂුව සක්කාය දිට්ඨිය නැතිකරල දාන්ට , සිහි නුවණින් ඉන්ට ඕනෙ."
සාදු! සාදු! සාදු!
No comments:
Post a Comment