Tuesday, June 14, 2011

නන්දන වග්ගය 5

සනමාන සූතරය!

කුරුල්ලන්ගේ කෑගැසීම මුල් කොට වඳාළ දෙසුම .

දෙව්යන් : “ මහ මද්දහනේ පක්ශීන් රැස්වෙලා ගිමන් හරීන විට මහ වනන්තරේම එක හඬින් නින්නාද වෙනවා . එතකොට මට මහ බියක් ගෙනදෙනව.

භාග්යවතුන් වහන්සේ : “ මහ මද්දහනේ පක්ශීන් රැස්වෙලා ගිමන් හරීන විට මහ වනන්තරේම එක හඬින් නින්නාද වෙනවා. එතකොට මට හරිම සතුටුයි .

( මන්ද බුදු කෙනෙකුන් ගේ නැවත ඉපදීමක් නැති නිසා සිත නොසැලෙයි) .

2 comments:

  1. බැතිබර පොසොන් මංගල්ලයක් චාන්දි අක්කා.

    ReplyDelete
  2. @ නලිනි චන්දිමා,
    නංගියේ , ඔබටත් එසේම වේවා! කියා පතනවා.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...