Tuesday, June 14, 2011

ධම්ම පදය 2



මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා

මනසා චෙ පසන්නේන - භාසතිවා කරොති වා

තතො නං සුඛමන්වෙති - ඡායාව අනපායිනී




කුසලාකුසල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝය. සිතම ප්‍රධාන කොට ඇත්තෝය. සිතින්ම උපන්නාහුය. ඉඳින් යමෙක් යහපත් ක්‍රියාම කෙරේ නම්, ඒ කරන කොට සැපය ඔහු අනුව යයි. කෙසේද? තමාගේ සෙවනැල්ල තමා අත් නොහැර තමා අත් නොහැර තමා පසුපසම ගමන් කරන්නාක් මෙනි.

All thoughts begin in the mind; mind is supreme and mind –made are they. If one speaks or acts with calm & bright heart then happiness follows you like a shadow that never leaves.

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...