Wednesday, June 29, 2011

ථේර ගාථා! 16





ථේර ථේරි ගාථා!
අඥාන කෙනා නිදිමතින් පීඩා විඳ විඳ බඩම පුරවා ගැනීමටයි බොහෝ ආහාර අරගන්නේ. ඊට පස්සෙ කරන්නේ ඒ මේ අතට පෙරළි පෙරළී නිදා ගැනීමයි. ඌරු බත් කාල තරවුණ ඌරෙකුගේ ජීවිතයක් වගෙයි.
ඔහුට සිදුවන්නේ ආයෙමත් මව්කුසට රිංගන්නටයි.

මේ ආයුශ්මත් දාසක නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි.

2 comments:

  1. ස්තුතියි අක්කේ. ඔයා මේ ගාථ කියවල තියෙනවද සේරම . මම මේ වගේ අහම්බෙන් එකක් දෙකක් තමයි කියවල තියෙන්නේ.

    ReplyDelete
  2. ඔව් , මේ ගථා මම කියවලා තියනවා නංගි. අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට තමයි පින්දෙන්න ඕනේ. මේ අසිරිමත් රහත් මුණිඳුන' වදාල දෙසුම් ඉතාම සරලව ලියා තිබෙන පොතක් පලකළාට. මේවට අදාලව පිතූර සකසා පවර් පොයින්ට් වලින් නිකම් ඉන්න වෙලාවට මම හදනවා.
    මෙය කියවන සැම සිත් සුවපත් වේවා!
    තෙරුවන් සරණයි!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...