
නින්දාතන්දි සූත‍්‍රය!
නින්දත,් කම්මැලිකමත් ගැන වඳාල දෙසුම .
දෙව්යන්: " නිදාගැනීම, කම්මැලිකම, ඇඟමැලි කැඞීම, බණ භාවනාවට නො ඇලීම, බත් මතය යන මේ දේවල් නිසා මෙලොව සත්වයින්ට නිවන් මග ප‍්‍රකට වෙන්නේ නැහැ. ”
භාග්‍යවතුන් වහන්සේ :" නිදාගැනීම, කම්මැලිකම, ඇඟමැලි කැඞීම, බණ භාවනාවට නො ඇලීම, බත් මතය කියන ඒ හැම දෙයක්ම වීරියෙන් දුරු කළාම, නිවන් මඟ ප‍්‍රකට වෙනව. ”
සාදු ! සාදු !! සාදු !!!
No comments:
Post a Comment