මිහින්තලාවේ ලොව්තුරු දහම් අමාවේ
සිසිල් සුලං ගතේ වැදී නිවයි විඩාවේ
හෙමින් හෙමින් පය තබලා නගින මේ නඩේ
නිවන් පතා පින් පුරවා ගමන නිමාවේ
සසර මගේ හමුවී ඇති සෑම දෙනා මේ ලෙසේ
උපන් බිමේ පිනටම අපි පැමිණි විලාසේ
නවතන මේ සසර ගමන එකම එක ලෙසේ
බවුන් වඩා සිල් පුරවා නිවන් පතමු මේ ලෙසේ
දහම් අමාවේ සිසිලස ලොවට බෙදාදී
තිස්ස නිරිඳු පෑ මහිමය තවම සුවඳ දී
මහ රහතුන් වැඩිය මගම යමුද පේ වෙවී
සසර ගමන නිමා කරමු නිතර පින් දිදී
Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය බාල වර්ගය 69
මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...
මේ සඳ දැක ඇත අනන්ත
ReplyDeleteමුනිවරු දෙසනා බණවර
අනුබුදු හිමියන් පිරිවර
මිහින්තලාවේ සිට එන
මේ සඳමයි ඒ අසිරිය දුටුවේ
ඒ මහ පිරිසම මගපළ ලැබුවේ..
පොසොන් සෙඳේ..මිහින්තලේ...
මේ සඳ දැක ඇත අනන්ත
ReplyDeleteමුනිවරු දෙසනා බණවර
අනුබුදු හිමියන් පිරිවර
මිහින්තලාවේ සිට එන
මේ සඳමයි ඒ අසිරිය දුටුවේ
ඒ මහ පිරිසම මගපළ ලැබුවේ..
පොසොන් සෙඳේ..මිහින්තලේ...