Thursday, June 23, 2011

ථේර ගාථා 15


ලස්සන අං ඇති ශේෂ්ඨ වෘෂභයෙක් හිටිය. නගුලෙහි බැන්ද විට පවා ඌ ඉතා පහසුවෙන් යනව. එපරිද්දෙන් ම මටත් රෑ දවල් ගෙවී යන්නෙ ඉතා පහසුවෙනි. ඒ වගේ පහසුවක් මට තිබෙන්නේ නිරාමිස සැපය ලබාගත් නිසා.
මේ ආයුශ්මත් බෙල්ලට්ඨිසීය නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි.


2 comments:

  1. ලස්සන බ්ලොග් එකක් අක්කේ . සිත නිවන තැනක් තමයි. මන් එනවා හැමදාම . ලින්ක් එකත් දාගන්න ඕන

    ReplyDelete
  2. @ Bindi,
    බොහොම ස්තූතියි! ඒ වගේම පින්! නංගියේ . ධර්මය ලොවට බෙදන්න උපකාරී වෙන එක ලොකු පිනක්. තෙරුවන් සරණින් ජයම පතනවා සිය පවුලටම.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...