Friday, December 9, 2011

ථේරි ගාථා 9

භද්‍රා තෙරණිය ගේ ගාථාව.

පින්වත් භද්‍රා ශ්‍රද්ධාවෙන් ම යි ඔයාත් මහණ වුනේ. ඉතින් ඔයාත් ඒ භද්‍ර වූ සුන්දර වූ ධර්මයේම ඇලී වසන්න. උතුම් අරහත්වය උදෙසා මේ කුසල් නම් බෝධිපාËsක ධර්මයන් වඩන්න'

මේ වනාහී භද්‍රා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.



No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...