Saturday, December 10, 2011

ධම්ම පදය 6



ධම්ම් පදය. 6

පරේ ච න විජානන්ති මයමෙත්ථ යමාමසේ

යේතත්ථ විජානන්ති තතෝ සම්මනති මේධගා

තේරුම - රණ් රණ්ඩු දබරවල පැටලී - එහිම රැී සිටිනා විට

එයින් තමන් වැනසෙන බව - ඔවුන් දන්නෙ නෑ කිසිවිට

යමෙකුට වැටහී ගියවිට - වැනසී යන බව එයින් ම

සංසිදිලා යනු ඇත ඒ - රණ්ඩු දබර සැම දෙයක්ම

Recollection of Death Brings Peace

Still others do not understand
that we must perish in this world,
those who understand this,
there quarrels are allayed.

Explanation: Most of us are not prepared to face the reality of impermanence and death. It is because we forget this fact that our lives are transitory, that we quarrel with each other, as if we are going to live for ever. But, if we face the fact of death, our quarrels will come to an end. We will then realize the folly of fighting when we ourselves are doomed to die. Excited by emotions our thoughts being clouded, we cannot see the truth about life. When we see the truth, however, our thoughts become free of emotions.

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...