නමෝ බුද්ධාය!
හිත සමාධි ගත මුණිවරයා සුවසේ වෙසයි. බලවත් විරියෙන් යුතුව සසර කතරින් එතෙර දකින්නට බවුන් වඩන ඔහුට අව්ව, වැස්ස පීඩා නොදෙයි.
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
හිත සමාධි ගත මුණිවරයා සුවසේ වෙසයි. බලවත් විරියෙන් යුතුව සසර කතරින් එතෙර දකින්නට බවුන් වඩන ඔහුට අව්ව, වැස්ස පීඩා නොදෙයි.
ReplyDelete