Sunday, December 23, 2012

ධම්ම පදය - අප්පමාද වර්ගය 4





උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ - අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති.

 

නැගී - සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනව.

(වේළුවනාරාමයේ දී කුම්භඝෝෂක අරභයා වදාල ගාථාවකි.)


Glory Of The Mindful Increase

 Uṭṭhānavato satīmato, 

sucikammassa nisammakārino
Saññatassa ca dhammajīvino,
appamattassa yaso’bhivaḍḍhati.


Assiduous and mindful,
pure kamma making, considerate,
restrained, by Dhamma heedful living,
for one such spread renown.
Explanation: If a person is persevering, attention focused within, if his physical and spiritual actions are unblemished, if he is restrained and if he is living in accordance with the Teaching and is sane, his glory will grow. 


 The Millionaire Kumbhaghosaka


For fear of having his great wealth confiscated, a young man pretended to be very poor, living like a labourer. The king realised he was not from a poor family from his voice. When the truth came out, the young man was appointed as the king’s treasurer. The king introduced him to the Buddha, who then described the characteristics of the prosperous.

12 comments:

  1. Replies
    1. බොහොම පිං ! ගයනි නංගි ඔයාටත් මේ පැත්තෙ එනවට. ඔයාගෙ බ්ලොග් එක ඇරෙන්න ගොඩාක් වෙලා යනවා. මට කමෙන්ටුවක් දමාගන්න සෑහෙන වෙලාවක් යනවා නංගි. ඊයෙත් ඇරුනෙම නෑ.

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඒත් අද කාලෙ ලංකාවට ඕක කොච්චර දුරට වලංඟුද මංදා

    ReplyDelete
    Replies
    1. අදටත් බොහොම හොඳින්ම ගැලපෙනවා යසිත් මල්ලි. අපි එකිනෙකා හැදුනාම ඉබේම රට හැදේවි. අපි එකිනෙකා හැදෙනවා වෙනුවට අපි කරන්නෙ අපි අනෙකා දිහවට ඇඟිලි දිගු කරමින් වැරදි සොයන එක නෙ. D;

      Delete
  3. මේ වගේ වටිනා දහම් කරුණු කියා දෙනවට චාන්දි නැන්දට බොහොම පිං.....

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ඇවිත් යනවාට ඔයාටත් බොහොම පිං! දුවේ.

      Delete
  4. ද්වි භාෂාවෙන් ඔබ කරනා මෙහෙය අනුපමේයයි.අද අපටම ගැලපෙන් ඝාතාවක් ඔබට පිං.

    ReplyDelete
    Replies
    1. එක ඇත්තමයි නලීන් අදටත් බොහොම හොඳින් ගැලපෙනවා. මේ විදිහට අප්‍රමාදී වන කෙනා මෙලොවටත් පරලොවටත් දෙලොවටම වැඩ සාදා ගන්න ගමන් එයාගේ යසස වර්ධනය කර ගන්නවා නේ මල්ලි.

      Delete
  5. ධර්මය බෙදා දීම උතුම් ක්‍රියාවක්.. ඔබට පින්..!!

    ReplyDelete
    Replies
    1. චන්දන , මල්ලී ඔයා වගේ කෙනෙක් මේ අඩවිය ට හැමදාම එන එක ලොකු සතුටක්. ඔය වයසට ධර්මය අහන බලන අය බොහොම අතලොස්සයි. ඔයාගෙ ඉදිරි ජීවිතය බොහොම යහපත්ව ගෙවන්නට මේ පිනම හේතු වාසනා වේවා!

      Delete
    2. ඔබ මේ කරන කුසල කර්මය ඔය ආත්මභාවයෙන් ම නිර්වානය සාක්ශාත් කරගන්න ලැබෙන්න ඔබට හේතු වෙන්න ඕන !
      පංච ශීලය එලෙසම රකින කෙනෙක් මේ වගේ දෙයක් දක්කාම ,අනේ තමනුත් මේ වගේම ධාර්මිකයි කියලා ඒත්තු ගියාම පුදුමාකාර චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා..
      ඔබට බොහෝ පින්!
      නිමාශා..

      Delete
    3. නිමාෂා;
      ඔබටත් සසර බොහෝ දුර නොවේ. ලබන්නාවූ අළුත් අවුරුද්ද ධර්මය තව තවත් අවභෝධ වෙන සිත නිවීමෙන් සැනසෙන වාසනාවන්ත නව වසරක්ම වේවා! කියා සෙනෙහසින්ම පතනවා.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...