Wednesday, December 26, 2012

ථේර ගාථා - 28



හාරිත තෙරුන් ගේ ගාථාව.


පින්වත් හාරිත,  ඔය සිත කම්මැලිකමින් ගොඩගන්න. හී වඩුවෙක් ඊයක ඇද හැර කෙළින් කරන විදිහට ඔබත් ඔය සිත සෘජු කරගන්න. ඔබටත් පුළුවනි අවිද්‍යාව නැතිකර දමන්නට.

මේ වනාහී අයුෂ්මත් හාරිත නම් රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

4 comments:

  1. අවිද්‍යාව දුරු කරන්න උත්සාහ කරන්නම්

    ReplyDelete
    Replies
    1. ඒක අගෙයි නලින්. උත්සාහය වීර්යය ඇති කෙනා අවිද්‍යාව දුරුකරනවා .

      Delete
  2. අපිත් උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. උත්සාහය වීර්යය ඇති කෙනා අවිද්‍යාව දුරුකරනවා . චන්දන මල්ලිගෙත් උත්සාහය වටී.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...