Tuesday, January 10, 2012

ථේර ගාථා 20

නිග්‍රෝධ තෙරුන් ගේ ගාථාව.

සසංසාර දුකට මගේ කිසිම බියක් නෑ. අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන් ලබාදෙන්නට අතිශයින්ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.

මෙය වනාහී ආයුශ්මත් නිග්‍රෝධ නම් රහත් මුණිදුන් වදාළ ගාථාව යි.

6 comments:

  1. සාදු..සාදු.සාදු..

    ReplyDelete
  2. බොහොම පින්! අමිල මල්ලි.

    ReplyDelete
  3. අක්කා, මේ ගාථා කියවන විට හිතට දැනෙන සහනය නම් කියල නිම කරන්නට බැහැ. ඔයාට බොහෝ පින් මේ සත්කාර්යයට.

    ReplyDelete
  4. @Malisha;
    බොහොම පින් මලීෂා නංගි. සතුටුයි ඔයාව හඳුනා ගත්තට.

    ReplyDelete
  5. godak davasakin mama aye aawe. anith blog kiyavagena yana athare oyage blog eka dekkama hithata mokakdo venasak denenava.digatama karagena yanna nende.ida thiyena velavaka mage blog ekatath evilla yanna.

    ReplyDelete
  6. ඔන්න දුවේ , මම අද ආවා ඔයාගෙ කිටියා බලන්න. තව තව නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා! කියල ආදරෙන්ම පතනවා. හැබැයි ඉගෙනීම වැඩ කටයුතු එහෙම පාඩු කරගන්න එහෙම එපා ඔන්න.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...