Tuesday, February 7, 2012

ථේරි ගාථා 11

මුත්තා තෙරණිය ගේ ගාථාව.






මං හැම දෙයකින් ම මිදිච්ච එකමයි හොඳ.

මං තුන් කුදෙනුත් මිදුනා. ඒ කියන්නෙ වංගෙඩියෙනුත් මිදුනා, මෝල් ගහෙනුත් මිදුනා, ස්වාමියා ගෙනුත් මිදුනා, ඉපදෙන මැරෙන ලෝකයෙනුත් මිදුනා. මේ භව රැහැන වූ තෘෂ්ණාවෙනු ත් මිදුනා.


මේ වනාහී මුත්තා නම් රහත් තෙරණිය වඳාළ ගාථාවයි.

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...