Wednesday, August 24, 2011

ථේරි ගාථා 3


පුණ්ණා තෙරණිය ගේ ගාථාව.


පින්වත් පුණ්ණා,
පසළොස්වක පොහොය දවසේ සඳක් වගේ
උතුම් ගුණධර්මවලින් ජීවිතේ පුරවා ගන්ට ඕන.
ප‍්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ
අවිද්‍යා අන්ධකාරය පලවා දමන්න.

5 comments:

  1. නැන්දේ..ස්තූතියි මේවා අපි එක්ක බෙදා ගන්නවට.ථේරි ගාථා කියවනකොට දුක හිතෙනවා අපි කවදද මේවා කියන්නෙ කියලා.

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත දුවේ. මිනිසත් බව ලැබ ඉපදීමම පිනක්. ඒ දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න ධර්මය හොඳින් ඉගෙන ගන්න. දැන්ම ඒ දේ කරන්න පටන් ගත්තොත් ඔයාට නිවනේ සැනසීම දැනගන්නට පුලුවනි. තෙරුවන් සරණින් ඔයාගේ අනාගත කටයුතු ඉතාම සාර්ථක වෙන්න කියල නැන්දා සෙනෙහසින් පතනවා.

    ReplyDelete
  3. ඔබතුමිය ථේරි ගාථා විතර ද දාන්නෙ?
    ථේර ගාථාත් වෙනම බ්ලොගයක යනව නම් ඒක ලොකු පිනක්..

    ReplyDelete
  4. @Gordonia ceylanica;
    මල්ලි, ඔයාගෙ අදහසට පින්. ඔන්න මම හැදුවා පිළිවෙලට.දැන් ඔයාලට වෙන වෙනම බලන්නට පුළුවන්. තෙරුවන් සරණින් ඔබට යහපතක් වේවා!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...