
පුණ්ණා තෙරණිය ගේ ගාථාව.
පින්වත් පුණ්ණා,
පසළොස්වක පොහොය දවසේ සඳක් වගේ
උතුම් ගුණධර්මවලින් ජීවිතේ පුරවා ගන්ට ඕන.
ප‍්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ
අවිද්‍යා අන්ධකාරය පලවා දමන්න.
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
This comment has been removed by the author.
ReplyDeleteනැන්දේ..ස්තූතියි මේවා අපි එක්ක බෙදා ගන්නවට.ථේරි ගාථා කියවනකොට දුක හිතෙනවා අපි කවදද මේවා කියන්නෙ කියලා.
ReplyDeleteඒක නම් ඇත්ත දුවේ. මිනිසත් බව ලැබ ඉපදීමම පිනක්. ඒ දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න ධර්මය හොඳින් ඉගෙන ගන්න. දැන්ම ඒ දේ කරන්න පටන් ගත්තොත් ඔයාට නිවනේ සැනසීම දැනගන්නට පුලුවනි. තෙරුවන් සරණින් ඔයාගේ අනාගත කටයුතු ඉතාම සාර්ථක වෙන්න කියල නැන්දා සෙනෙහසින් පතනවා.
ReplyDeleteඔබතුමිය ථේරි ගාථා විතර ද දාන්නෙ?
ReplyDeleteථේර ගාථාත් වෙනම බ්ලොගයක යනව නම් ඒක ලොකු පිනක්..
@Gordonia ceylanica;
ReplyDeleteමල්ලි, ඔයාගෙ අදහසට පින්. ඔන්න මම හැදුවා පිළිවෙලට.දැන් ඔයාලට වෙන වෙනම බලන්නට පුළුවන්. තෙරුවන් සරණින් ඔබට යහපතක් වේවා!