Sunday, July 31, 2011

සංයුක්ත නිකාය




හිරි සූත‍්‍රය !
ලැජ්ජාව ගැන වඳාල දෙසුම.

දෙවියන්:"අජානීය අශ්වයාට කසපාර නොලබන විදිහට වැඩ කරන්නට පුළුවනි . ඒ විදිහටම නින්දා අපහාස නො ලැබෙන විදිහට කෙනෙක් කටයුතු කරනවා නම්, ලැජ්ජාවෙන් යුක්තව, පවින් වළකින එබඳු පුරුෂයෙක් ලෝකයේ ඉන්නවා ද?”

භාග්‍යවතුන් වහන්සේ:''ලැජ්ජාවෙන් යුක්තව පවින් වැළකිලා, හැම තිස්සෙම සිහියෙන් යුක්තව ඉන්න ස්වල්ප දෙනෙක් ඉන්නවා. ඒ පින්වතුන්ට දුක් අවසන් කරල, මේ විෂම ලෝකයේ සම සිතින් හැසිරෙන්නට පුළුවන්’’.

සාදු ! සාදු !! සාදු !!!

2 comments:

  1. කෙටි මුත් ඉතාම වැදගත් පණිවුඩයක්.අපේ සමාජයට බොහෝ සේ අදාල දෙයක්.

    ReplyDelete
  2. @ Ano,
    බොහොම ස්තූතියි! ඔබටත් බොහෝ පින් මේ දේවල් කියවා තේරුම් ගන්නවාට. තෙරුවන් සරණයි!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...