Tuesday, October 9, 2012

ථේරි ගාථා -- දුක නිපාතෝ 2





ජෙන්තා තෙරණියගේ ගාථා.

බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මාර්ගය වන මේ බොජ්ඣංග ධර්ම හත වදාළේ.  ඉතින් මාත් ඒ ධර්ම ඔක්කොම දියුණු කර ගත්තා.

මාත් ධර්මය  තුළින් ඒ භාග්‍යවතුන් වහන්සේව දැක ගත්තා. මේක තමයි මගේ අන්තිම ශරීරය. ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා.  දැන් ඉතින් ආයෙත් භවයක් නෑ. 

මේ වනාහී ජෙන්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

2 comments:

  1. අදත් අවිවේකයෙන් වුවත් ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. බොහොම පින් නලීන් මල්ලී.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...