Sunday, October 7, 2012

ධම්ම පදය - අප්පමාද වර්ගය 1




අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මතා


තේරුම:-

අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනව.
කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙම ත් මරණය විතර යි.  අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනව.  ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.



Freedom Is Difficult

 Appamādo amatapadaṃ, pamādo maccuno padaṃ
Appamattā na mīyanti, ye pamattā yathā matā.


Heed fulness is the Deathless path,
heedlessness, the path to death.
Those who are heedful do not die,
heedless are like the dead.
Explanation: The path to the Deathless is the perpetual awareness of experience. The deathless does not imply a physical state where the body does not die. When an individual becomes totally aware of the process of experiencing, he is freed from the continuity of existence. Those who do not have that awareness are like the dead, even if they are physically alive.

Sāmāvatī and Māgaṇḍiyā
The Buddha rejected Māgaṇḍiyā when her parents offered her hand in
marriage, so she hated him. Sāmāvatī was a devout Buddhist. Both were married
to the same king. Māgaṇḍiyā conspired with her relatives to burn Sāmāvatī alive
with her attendants. After an investigation, the king had Māgaṇḍiyā and all her
relatives cruelly executed. The monks discussed which of the two queens was alive
and which was dead. The Buddha explained that the heedless should be regarded
as dead even if they live a hundred years, while the heedful should be regarded as
alive even though they are dead.

2 comments:

  1. නුවනැත්තෝ නිවනට මඟ අප්පමාදව කටයුතු කිරිමත් පමා වූවන් නැවත නැවතත් මරනය කරා ළංවන බව සමාවතී සහ මාගන්දියා බිසව අරබයා දේශනාකල මේ දහම අදටත් වලංගුයි.

    කළ යුත්තේ අප සැහ අප්පමාදව කටයුතු කර නිවන ළඟා කර ගැනිමයි.

    කොනෙකුට දහම කියාදිමත් මහානිංසස ලැබිය හැකි පුණ්‍ය කර්මයකි.
    ඒ කුසල‍ය හේතුවෙන් අත්වන කුසලය ඔබටද අත්වේවා..

    ReplyDelete
  2. ද්වී භාෂාවෙන්ම මේ කරනා ධර්ම ප්‍රචාරය උතුම් මෙහෙවරකි

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...