Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය බාල වර්ගය 69
මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
වෙසක් අසිරිය! සිල් සුවඳයි අද මේ ලුම්බිණියේ මායා දේවිය ගිමන් නිවන්නේ පින්වත් පුතෙකුයි ලොවට බිහි වුනේ සියපත් හතකයි පියවර මැන්නේ සඳරැස් වැටිලා ...
අදමයි ආවෙ.කාලයක් තිස්සෙ හොයමින් සිටි විදිහෙ තැනක්. නිවාඩු පාඩුව පරණ ලිපිත් කියවන්නම්. චන්දි කරන්නෙ බෙහෙවින්ම අගය කළයුතු වැඩක්.
ReplyDeleteඉන්දියානු සංචාරයට සුබ පැතුම්!
බොහොම පින්! . ස්තූතියි ! නංගි සුබ පැතුමටත්. ඔයාලාටත් තෙරුවන් සරණයි. චාන්දි අක්කා.
Deleteමේ බ්ලොග් එකේ තියෙන පරණ ලිපිත් ඉඩ තියෙන හැටියට කියවන්න නංගි.
Deleteමේ ගාථාව නම් මතකයේ නැහැ ඒත් මෙහි අරුත නම් ඉතා ගැඹුරු බව පැහැදිලියි.
ReplyDeleteතෙර ථේරි ගාථා සහ ධම්ම පදය සරලව විස්තර කරන ඔබේ උතුම් සත් ක්රියාව මහත් කුසලයකට හේතුවේවා.
ඔබට බොහෝ පින්! දයානන්ද. ටික දිනකට වන්දනාවෙ යන්නයි ලැහැස්තිය. මේ අන්තිම පොස්ට් එක යන්න කලින්. දැන් කට්ටියට පෝය දාට කියවන්න දෙයක් තියෙනවානෙ. සැමට තිසරන සරණයි!
Delete"මම ඉන්න වනයේ සිතල දිය දහර,
ReplyDeleteආකාසය වගේ නිල් පාටයි.
රාත්රී කාලයට කණාමැදිරියන්ගෙන්,
පිරි එලිය වුන කඳුවලට මම හරිම කැමතියි."
නිර්වාණය ලැබූ "වනවච්ච මහරහතන්වහන්සේගේ" මුවින් පිටවුනේ මෙවැනි කවියක් / ගාථාවක්.
නිර්වාණය යනු මිනිස් සිතෙහි උදාවන සදාතනික සාමයයි........අසීමිත නිදහසයි.......
මේ කවියේ සැඟවිලා තියෙන්නේ නිර්වාණයේ පවතින අසීමිත සුන්දරත්වයයි.
http://piyumvila.blogspot.com/2011/03/13.html
Deleteගොඩාක් පින් මේ පැත්තෙ ආවට. ඊයෙම දැක්කා ඇවිත් ඉන්නවා. කවුද කියල දන්නෙ නැති නිසා බලා හිටියා. අද බ්ලොග් එක පැත්තෙ යන්න ලැබුනා. ස්තූතියි! නිවනේ සැනසීම ලැබේවා!