සුගන්ධ තෙරුන්ගේ ගාථාව.
මං පැවිදි බව ලබාගෙන තවම අවුරුද්දයි. මේ සද්ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගන්නට මා මේ සම්පූර්ණ කර ගත්තේ බුද්ධ ශාසනයයි.
මේ වනාහී ආයුෂ්මත් සුගන්ධ නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.
|
Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය බාල වර්ගය 69
මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
වෙසක් අසිරිය! සිල් සුවඳයි අද මේ ලුම්බිණියේ මායා දේවිය ගිමන් නිවන්නේ පින්වත් පුතෙකුයි ලොවට බිහි වුනේ සියපත් හතකයි පියවර මැන්නේ සඳරැස් වැටිලා ...
No comments:
Post a Comment