Saturday, July 7, 2012

ථේරි ගාථා! 16





වයසට ගොස් පැවිදිවූ සුමනා තෙරණිය ගේ  ගාථාව.


පින්වත් වැඩි මහළු තැනැත්තිය, පාංශකූල රෙදිවලින් මසා ගත්ත සිවුරු පෙරවා ගෙන සුවසේ සැතපෙන්න. ඔබගේ රාගය සංසිදිල තියෙන්නෙ. ඒ නිසා සිහිල් වෙලා නිවී යන්න.



මේ වනාහී වයසට ගොස් පැවිදිවූ සුමනා නම් රහත් තෙරණිය ගේ  ගාථාවයි.

4 comments:

  1. හරි සෝක්...තේරි ගාථා...

    ReplyDelete
  2. @ අමිල;

    පින්! ඔබට අමිල.

    ReplyDelete
  3. අක්කෙ ඉතා අගෙයි.. හැබැයි කතාව තව චුට්ටක් විස්තර ඇතුව ලියන්න පුළුවන්නම්.. තවත් අගෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! චතුර මල්ලී, තේරී ගාථා වල නිදාන කතා හරිම අඩුයි. මේවා ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත පොතෙනුයි මම ලියන්නෙ. ඒකෙ ඉතාම සරලව මේ ගාථා ටික තියෙනවා. මගේ කාලයත් එක්ක දිගට ලියන්න අමාරුයි. ඒ ගැන සමාවෙන්න ඕනෙ.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...