Monday, December 16, 2013

ථේර ගාථා - 31



සෝපාක තෙරුණ් ගේ ගාථාව. 

තමන් ගේ එකම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැනම සෙනෙහෙවන්ත විය යුත්තේ.

 මේ වනාහී ආයුශ්මත් සෝපාක නම් රහත් මුණිඳුන් වඳාළ ගාථාවයි. 

6 comments:

  1. ස්තුති වේවා.. පිං..

    ReplyDelete
    Replies
    1. ඔබට පිං දේශකතුමා

      Delete
  2. සූත්‍ර පිටකයේ බුද්ධක නිකායට අයත් මේ ථෙර ගාථා මහ රහතුන් වහන්සේලා දෙසිය හැටහතරනමක් විසින් දේශනාකරන්නට යෙදුනා. මේවා බුද්ධ දර්ශනයේ එක් ප්‍රාතිහාර්යයක් වගේ කියා හිතෙනවා. මේ ථෙර ගාථා 1285 කි ත්යෙනවා. ඇත්තටම මේවා හදාරනවා නම් සිංහල බස සාහිත්‍ය කොයිතරම් රසවත්ද කියා වැටහේවි. හොඳම කාව්‍ය සහ ගීත ආකෘති හමුවන්නේ ධම්මපදය, ථෙර, ථේරි ගාථාවන්වලයි. ඔබට බෙහෙවින්ම පිං මේවා නූතන පරපුරට දැැනගන්නට සටහන් කරනවාට

    ReplyDelete
    Replies
    1. ඔබට පිං දයා මල්ලී, වටිනා සටහනක් එක කලාට.

      Delete
  3. අක්කා ඇතුළු සැමට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.

    ReplyDelete
  4. බොහොමත් ම පිං නැවතත්
    මම නිමාෂා..

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...