බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Friday, September 28, 2012

ධම්ම පදය 20



අප්පම්'පි චේ සහිතං භාසමානෝ
ධම්මස්ස හෝති අනුධම්මචාරි
රාගං ච දෝසං ච පහාය මෝහං
සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ
අනුපාදියානෝ ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හෝති.


තේරුම:-


ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශණා කරන්නේ ටිකක් වෙන්ට පුළුවනි.  නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, දෙවේෂ, මෝහ දුරුකරනව. ධර්මාවබොධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇතිකර ගන්නව.  මෙලොව පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ.  තමන් ගේ ශ්‍රමණ ජීවිතයෙන් උතුම් මග-ඵල ලබා ගැනීමේ හිමිකාරයා වන්නෙ අන්න ඒ භික්ෂුව තමයි.

( ජේතවනාරාමයේ දී යහළු තෙරුන් දෙ නමක්  අරභයා වදාල ගාථාවකි. )



Practice Ensures Fulfilment

 Appam pi ce saṃhita1 bhāsamāno,
dhammassa hoti anudhammacārī
Rāgañca dosañca pahāya mohaṃ,
sammappajāno suvimuttacitto
Anupādiyāno idha vā huraṃ vā,
sa bhāgavā sāmaññassa hoti.

Though few of the sacred texts he chant
in Dhamma does his practice run,
clear of delusion, lust and hate,
wisdom perfected, with heart well-freed.
Explanation: A true seeker of truth through he may speak only little of the Buddha's word. He may not be able to recite extensively from religious texts. But, if he belongs to the teaching of the Buddha assiduously, lives in accordance with the teaching of the Buddha, if he has got rid of passion, ill-will and delusion, he has well penetrated experience and is free from clinging to worldly things, he is a partaker of the life of a renunciate.

( Though little he recites the sacred texts, but acts in accordance with the eaching, forsaking lust, hatred and ignorance, truly knowing, with mind well freed, clinging to nothing here and hereafter, he shares the fruits of the holy life.)

Two Companion Monks

 
Of the two companions, one was a world-ling, but learned, the other was an Arahant though he knew only a little about the teachings. The learned monk did not practice meditation, but his companion realized nibbāna. Being conceited, the learned monk intended to embarrass the other by asking some questions in the presence of the Buddha. Knowing his ulterior motive, the Buddha asked some
practical questions about the Dhamma. The Arahant answered them all from his personal experience, but the learned monk could not, as he had not attained anything. The Buddha praised the Arahant who had practiced and understood the Dhamma well.

5 comments:

  1. තෙවලා දහම වැදගත් බව බුදුන් වහන්සේ දේශනා කලේ විදර්ශනා වැඩූ රහතන් වහන්සේටත්, ග්‍රන්ථා රූඩ දහම හැදැරු භික්සුන් වහනසේටත්. දහමෙහි ගුණ කියාදීමෙන්.

    පහන් වි සිත් නිවි සැනසේවා..

    ReplyDelete
    Replies
    1. දයානන්ද ඔබට බොහෝම පින්! මේ සටහන් කියවන්නට වටිනා කාලය වැය කලාට. තෙරුවන් සරණයි!

      Delete
  2. හරිම අපුරුයි චාන්දි ඔබ කරන්නේ අනුපමේය මෙහෙයක්.තිසරණ සරණයි ඔබට

    ReplyDelete
    Replies
    1. ඔබටත් පින් නලින්, මේවා කියවන්න ආවට. තෙරුවන් සරණයි!

      Delete
  3. ඔබේ ලියවිලි බොහොම වටිනවා ආන්ටි.

    ReplyDelete