හිරි සූත‍්‍රය !
ලැජ්ජාව ගැන වඳාල දෙසුම.
දෙවියන්:"අජානීය අශ්වයාට කසපාර නොලබන විදිහට වැඩ කරන්නට පුළුවනි . ඒ විදිහටම නින්දා අපහාස නො ලැබෙන විදිහට කෙනෙක් කටයුතු කරනවා නම්, ලැජ්ජාවෙන් යුක්තව, පවින් වළකින එබඳු පුරුෂයෙක් ලෝකයේ ඉන්නවා ද?”
භාග්‍යවතුන් වහන්සේ:''ලැජ්ජාවෙන් යුක්තව පවින් වැළකිලා, හැම තිස්සෙම සිහියෙන් යුක්තව ඉන්න ස්වල්ප දෙනෙක් ඉන්නවා. ඒ පින්වතුන්ට දුක් අවසන් කරල, මේ විෂම ලෝකයේ සම සිතින් හැසිරෙන්නට පුළුවන්’’.
සාදු ! සාදු !! සාදු !!!