Sunday, June 19, 2016

ථෙරි ගාථා තික නිපාතෝ 3.1 39



ථෙරි ගාථා -  තික නිපාතෝ  

සාමා තෙරණියගේ ගාථා

මං මහණ වෙලා අවුරුදු විසි පහක්ම ගෙවුණා. මෙච්චර කාලෙකට මගේ සිත තුල සමාධි මාත්‍රයක් ඇති වුණේ නෑ.

සිත දමනය කර ගන්න බැරිව, සමාධියක් ලබා ගන්ට බැරිව බුදු සමිඳුන් ගේ  අවවාද සිහි කර කර මං ගොඩාක් සංවේග වුණා.

බොහෝ දුක් සහිත මේ ජීවිතය නිසාමයි මං අප්‍රමාදයේ ඇලුණේ. තණ්හාව ක්ෂය වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා. මං තණ්හාව නැති කරලා අදට දවස් හතයි. 

මේ වනාහී සාමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය. 

Sāmāvatī
 SHE also, heaping up good like the foregoing, was born, in the time of Vipassi Buddha, as a fairy on the banks of the River Candabhāgā.  Devoted to fairy pastimes, she saw one day the Master walking on the bank, that he might sow the good seed among creatures. And with great glee she worshipped, offering flowers.  For this she gained rebirth among gods and men, till, in this Buddha-dispensation, she took birth in a clansman's family at Kosambī. She too became the friend of Sāmāvatī, and she too, out of grief at the death of the latter, entered the Order. She too could not gain self-mastery for twenty-five years, till in her old age she heard a timely sermon, through which her insight expanded and she won Arahantship, with thorough grasp of the Dhamma in form and meaning. Thereon reflecting, she broke forth:


Full five-and-twenty years since I came forth!
But in my troubled heart in no way yet
Could I discern the calm of victory.

The peace of mind, the governance of thoughts
Long sought, I found not; and with anguish thrilled
I dwelt in memory on the Conqueror's word.
To free my path from all that breedeth
I strove with passionate ardour, and I won!
Craving is dead, and the Lord's will is done.
To-day is now the seventh day since first
Was withered up within that ancient Thirst.
(The Commentary holds that, by 'word' or teaching (sāsana) here were meant passages of doctrine declaring how rare was the opportunity, and brief, of birth as a human, when Nibbana might be won, illustrated by similes like that of the blind tortoise. ) 

3 comments:

  1. ඔබ තුමිය ට කොහොමද?මාව මතකද මනසින් දිවියට බ්ලෝග් එක කරන්නෙ මම.මගේ ඊමෙල් එකට ඔබතුමියගේ පෙස්බුක් නම එවන්න.

    ReplyDelete
  2. කාලෙකින් ආවෙ, අදයි ඔයාගෙ සටහන දැක්කෙ.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...