Friday, April 3, 2015

ථේර ගාථා 33





සාමඤ්ඤකානි තෙරුන් ගේ ගාථාව.

ඔහු වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මග තමා අමා නිවනට පමුණුවන සෘජු මාවත. සැප කැමතිව පිළිවෙත් පුරද්දි ලැබෙන්නේ සැපම යි. ඔහුගේ කීර්තියත් පැතෙරෙන්න පටන් ගන්නවා, යසසත් වැඩෙනවා.

මේ වනාහී ආයුශ්මත් සාමඤ්ඤකානි නම් මහ රහත් තෙරුන් වදාළ ගාථාවයි.

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...