Thursday, March 5, 2015

ථේර ගාථා 32



සද්ධර්මය දන්නා භික්ෂුව උතුම් ලෙස සලකන්නේ කාන්තාවන්ගෙන් ඈත් වී සිටීම ම යි.  මං එදා ආරණ්‍යයෙන් ගමට ඇවිත් ගෙදරට ගියා. නමුත් යහනෙන් නැගිට මං පිටත් වෙලා ගියේ කිසිම දෙයක් නො කියාම යි. මගේ නම "පෝසිය" 


මේ වනාහී පෝසිය නම් වූ  රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...