Tuesday, July 3, 2012

ධම්ම පදය 17

 

 

 

Evil Action Leads to Torment

 

Idha tappati pecca tappati, pāpakārī ubhayattha tappati
“Pāpaṃ me katan”ti tappati, bhiyyo tappati duggatiṃ gato

 

ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති - භීයෙ‍ය්‍යා තප්පති දුග්ගතිං ගතෝ



පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නෙ. පරලොවදිත් පසුතැවෙන්නෙත් ඔහු ම යි. ඔහු දෙලොවදීම පසුතැවෙනව. 'අයියෝ!  මං පව් කරගත්තා ' කියල පසුතැවෙනව. අපායෙ ඉපදුනාට පස්සෙ ඔහු ගොඩාක්  පසු තැවෙනවා.

(ජේතවනාරාමයේදී දේවදත්ත අරභයා වදාල ගාථාවකි. )


Here one burns, one burns hereafter,
in both ways does the evil-doer burn;
evil I've done, remorsefully one burns,
and more one burns passed to realms of woe.
Explanation: Those who do evil, those given to wrong doings, are tortured in mind both here and hereafter. Being born in a state of woe after death the doer of evil keeps on torturing himself more with the thought "I have done evil deeds. "

Devadatta Causes a Schism Six Sakyan princes went forth as monks together: Bhaddiya, Anuruddha, Ānanda, Bhagu, Kimilo, and Devadatta, and so did their barber, Upāli. Devadatta
made good progress in meditation at first, and gained some mystic powers, but he did not become famous like the other five Sakyan princes. He used his mystic powers to impress Prince Ajātasattu, the son of King Bimbisāra of Rājagaha, and thus came to receive lavish offerings, and became highly conceited.
When the Buddha was getting old, Devadatta asked him to retire and appoint him as the leader of the Saṅgha. The Buddha replied, “I would not appoint even Sāriputta or Moggallāna, let alone a piece of phlegm like you.” Devadatta hated the Buddha for this, and made several unsuccessful attempts to kill him. 

Before he died he repented and wished to see the Buddha, but while being carried to see the Buddha, he was swallowed up by the earth, and was reborn in hell.

Wednesday, June 27, 2012

ථේරි ගාථා! 15



උත්තරා තෙරණියගේ ගාථාව.

මං කයෙන් සංවර වුණා.  වචනයෙනුත් සංවර වුණා. සිතෙනුත් සංවර  වුණා.   තණ්හාව  මුලින්ම උදුරලා දැම්මා.  සිසිල් වුණා.   නිවිල ගියා.

මේ වනාහී උත්තරා නම් රහත් තෙරණිය වදාල  ගාථාවයි.

Friday, June 15, 2012

මගෙන් ඔබට.



අද මගේ "සිත නිවන පියුම් විල " හා  "චාන්දිගේ සිතුවිලි උයන " බ්ලොග් දෙකේම බලන්න ආව අය 5000ක්  කියල සටහන් වෙලා. මට හරිම සතුටුයි.  වෙලාවත් එක්ක සටනක් කරමින් ලැබෙන අවසරෙන් ලියන මගෙ සටහන් කියවන්න ලෝකෙ හැම පැත්තෙන්ම කෙනෙක් ඉන්නවනෙ කියල හිතනකොට හැමදේම අමතක වෙනව. මාත් එක්ක මේ ගමන ආව හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනව.  ගොඩාක් අයට වචනයක් ලියන්න වත් මේ අවිවේකී ජීවිත සටනේදි ලැබෙන්නෙ නැහැ කියල මම දන්නවා.   එහෙම උනත් හරි ඇවිත් මේ නිවහනට ගොඩවැදිල  ලිපියක්  කියවල යන එකත් කොච්චර වටිනවද?
 
මුලින්ම ගමන පටන් ගත්තෙ එළකිරියෙන්. ඊළඟට සීගිරියෙ. ඊට පස්සෙ තමයි මේකට ආවෙ. මට මේ අතර හමුවෙච්ච යාළුවො හුඟක් ඉන්නවා. මට වඩා ගොඩාක් වයසින්  අඩු උනත් මාව අක්කේ කියල ඒ අය පිලිගත්ත එකම මට ලොකු දෙයක්. ඒ හැමටම ගොඩාක් සෙනෙහසින් ස්තූතියි! කියල කියන්න ඕනෙ. නම් ලියන්න ගියොත් කෙනෙක් තරහ වෙන්නත් පුලුවන්. ඒ හින්දා ඒක කරන්නේ නෑ. 

මුලින්ම ඩීන් මල්ලි තමයි මේ බ්ලොග් දෙකම හදල, ගුරුහරුකම් දුන්නෙ. ඒ ගැන විශේෂ ස්තූතියක් නොකලොත් ගුණමකුකමක් වෙයි. අදටත් මොනවහරි වරදිනකොට ඒක හදල දෙන්න කොයි තරම් වැඩ තිබුනත් සූදානම්. 

ඉතින් කියන්න වචන නෑ ,ඇත්තටම ස්තූති කරන්න. කොටින්ම කිව්වොත් මේක බලන්න ආපු හැමෝටම ගොඩාක් ස්තූතියි!!!!!!!!!!,  වගේම දහම් පදයක් බලපු හැමෝටමත් පිං!!!!!!!.

Monday, June 4, 2012

ථේරි ගාථා, 14










සුමනා තෙරණිය ගේ ගාථාව




" මේ සතර මහා ධාතුන් ගේ පැවැත්ම දුකක් වශයෙන් අවබෝධ වුණාට පස්සේ ආයෙත් ඉපදෙන සංසාරයට නම් එන්න එපා. භවය ගැන තියෙන ආශාව නැති කර ගෙන උපශාන්ත සිතින් කල් ගෙවන්න. "


මේ වනාහී සුමනා නම් රහත් මෙහෙණිය වදාළ ගාථාවයි.

සංයුක්ත නිකාය, සත්ති වර්ගය 7






වේගයෙන් ගලා යාම ගැන වදාළ දෙසුම . (සර සූත්‍රය)



සැවැත් නුවර ජේතවන අසපුවේදීය.


එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

“මේ වේගයෙන් ගලා යන සංසාරය නවතින්නෙ කොතන ද? ඇවිද ඇවිද යන සසර ගමන නවතින්නෙ කොතන ද? නාමයත්, රූපයත් ඉතිරි නැතිව නිරුද්ධ වෙන්නෙ කොතන ද?”


භාග්‍යවතුන් වහන්සේ: “යම් තැනක ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නෙ නැත්නම්, අන්න එතන තමයි වේගයෙන් ගලා බසින සංසාරය නවතින තැන. එතනම තමයි ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින තැන. එතනම තමයි නාමයත් - රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන්නෙ.' ”



සාදූ! සාදූ!! සාදූ!!!

Sunday, June 3, 2012

ධම්ම පදය 15 - 16











Sorrow Springs From Evil Deeds
Idha socati pecca socati, pāpakārī ubhayattha socati
So socati so vihaññati, disvā kammakiliṭṭham attano.





ඉධ සොචති , පෙචච සොචති,
පාපකාරී උභයත්ථ සොචති,
සො සොචති, සො විහඤඤති
දිසවා කම්ම කිලිටඨමත්තනො





පව්කරන්නා මොලොවදීත් ශෝකයට පැමිණේ, පරලොවදීත් ශෝකයට පැමිණේ, දෙලොවමදිම ශෝකයට පැමිණේ. හෙතෙම තමාගේ නපුරු ක්රි,යාව දැක ශෝක කෙරේ, වෙහෙසට පත්වේ.





Here one grieves, one grieves hereafter,
in both ways does the evil-doer grieve;
one grieves and is afflicted,
one's own base kammas seeing.





Explanation: People who commit evil actions are unaware of their consequences at the moment of performance. Therefore, they tend to repent on seeing the consequences of what they did. This creates grief. This does not mean that one must always suffer the consequences of one's deeds, without any hope. If that is the case, there is no benefit in leading a religious life, nor is there any opportunity to work for one's emancipation.





Cunda the Pork-butcher

Cunda, who lived near the Bamboo grove monastery at Rājagaha, killed pigs
mercilessly throughout his life, skinning them alive. In the final week of his life,
he went mad and crawled on the floor squealing like a pig. His wife shuttered all
the doors and windows, but his cries still disturbed the neighbours day and night. After his death he was reborn in hell.








Good Deeds Bring Happiness.

Idha modati pecca modati, katapuñño ubhayattha modati
So modati so pamodati, disvā kamma visuddhimattano



ඉධ මොදති , පෙචච මොදති,
කතපුඤ්ඤො උභයත්ථ මොදති,
සො මොදති, සො පමොදති
දිසවා කම්ම විසුද්ධිමත්තනො



පින්කල පුද්ගලයා මොලොවදීත් සතුටුවේ , පරලොවදීත් සතුටුවේ, දෙලොවමදිම සතුටුවේ. තමාගේ යහපත් ක්රිේයාව දැක හෙතෙම , සතුටට පත්වේ. විශේෂයෙන්ම සතුටට පත්වේ.




Here one joys, one joys hereafter,
in both ways does the merit-maker joy;
one joys and one rejoices,
one's own pure kammas seeing.




Explanation: A wise person does good deeds. Having done those good deeds he rejoices here in this world. He rejoices in the life after as well. Seeing the purity of his virtuous actions, he rejoices. He is thoroughly joyous seeing the goodness of his deeds.





Dhammika the Devout Lay Supporter

Dhammika gave alms generously throughout his life, and urged others to
give. The monks came to his house to recite the Satipaṭṭhāna Sutta as he lay on his
death-bed. Dhammika saw celestial beings come to invite him, each to their own
realm, and, not wishing to interrupt the recitation, he told them to wait. The
monks thought he was speaking to them, so they stopped reciting and returned to
the monastery. His children were upset until Dhammika was able to explain what
had happened. After a peaceful death, he was reborn in Tusita devlova.

Thursday, April 5, 2012

ධම්ම පදය 13 - 14






Lust Penetrates Untrained Mind

Yathā’gāraṃ ducchannaṃ, vuṭṭhi samativijjhati
Evaṃ abhāvitaṃ cittaṃ, rāgo samativijjhati.

යථා'ගාරං දුච්ඡන්නං - වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං - රාගෝ සමතිවිජ්ඣති

Even as the rain does penetrate
a house that's badly thatched,
likewise lust does penetrate
the mind uncultivated.

Explanation: It is quite necessary that a house should have a well-thatched roof. If the thatching is weak, rain seeps through the house. Just as a badly thatched roof lets in the rain, the uncultured temperament too is open to passions. The temperament that is not

cultured is penetrated easily by lust.



Yathā’gāraṃ succhannaṃ, vuṭṭhi na samativijjhati
Evaṃ subhāvitaṃ cittaṃ, rāgo na samativijjhati.

යථා'ගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං - රාගෝ න සමතිවිජ්ඣති

As rain does never penetrate
a house that is well-thatched,
so lust does never penetrate
the mind well cultivated.

Explanation: When the house is well protected by a well-thatched roof, it is not harmed by the rain, because rain-water cannot seep though it. In the same way, the well-cultured temperament too does not allow passion to come through. Therefore, the well-cultured temperament cannot be penetrated by passions.
Prince Nanda
While at Kapilavatthu, the Buddha and the Saṅgha were invited for the prenuptial
wedding feast of the Buddha’s step-brother, Prince Nanda. After the meal,
the Buddha left his almsbowl in the hands of Prince Nanda, and returned to the
monastery. The young prince was obliged to follow him all the way back to the
monastery to return the almsbowl. The Buddha asked Nanda if he would go forth
as a monk. Out of respect for the teacher, Nanda was obliged to say yes. So he
was ordained. As he was constantly thinking of his fiancée, Nanda was very
dissatisfied. The Buddha used his psychic powers to take him to the Tāvatiṃsa
heaven, where he showed him the celestial nymphs. The Buddha promised Nanda
that he could get these nymphs if he meditated well.
Nanda no longer thought about his fiancée, but meditated diligently in the
hope of acquiring the celestial nymphs. The other monks teased him about this,
and called him a “paid labourer.” Being a prince of noble lineage, Nanda’s sense
of shame was piqued by being compared to a hired labourer. He strove hard in
his meditation and soon attained Arahantship.
The Buddha compared his former lustful state of mind to an ill-thatched
house and his newly acquired mental purity to a well-thatched house.

Wednesday, March 7, 2012

ධම්ම පදය 11 - 12





False Values Bar Spiritual Progress

Right Thought Leads to Realisation



11. Asāre sāramatino, sāre cāsāradassino
Te sāraṃ nādhigacchanti, micchāsaṅkappagocarā.

අසාරෙ සාරමතිනො
සාරෙ චා'සාරදසසිනො
තෙ සාරං නාධිගචඡනති
මිචඡාසංකපපගොචරා

In the unreal they imagine the real, in the real they see the unreal —
they who entertain (such) wrong thoughts never realise the essence.

යම් කෙනෙක් වැදගත් නොවූ නිසරු අදහස්වල හරයක් ඇතැයි සිතත් ද සාරවත් ධර්මයන් නිසරුකොට සලකත් ද, වැරදි අදහස් වලට ගොදුරු වූ ඔවුහූ මාර්ග ඵලාදී සාරය නොලබත්.

12. Sāranca sārato natvā, asāranca asārato
Te sāraṃ adhigacchanti, sammā saṅkappagocarā.

සාරං ච සාරතො ඤතවා
අසාරං ච අසාරතො
තෙ සාරං අධිගචඡනති
සම්මාසංකප්පගොචරා



What is real they regard as real, what is unreal they regard as unreal —
they who entertain right thoughts realise the essence.


Conceiving the real in unreality
while seeing unreal the truly real,
roaming fields of thoughts ill-formed:
never they at the real arrive.

යහපත් අදහස් ඇති යම් කෙනෙක් සාරවත් දෙය සාරවත් යැයි දැනගනිත් ද, ඔවුහූ මාර්ග ඵලාදී සාරය ලබා ගනිත්.

Explanation: A person interested in spiritual progress must be aware of spiritual values. It is true that material things are also necessary. But they are not the values to be sought after for spiritual progress. If people were to give prominence to material values they cannot attain any spiritual heights.

The Elders Sāriputta and Moggallāna
The Elder Sāriputta and Moggallāna could not persuade Sañcaya, their former
teacher, to meet the Buddha. The Buddha explained that different results were
inevitable for those who think rightly and those who think wrongly.

ථේරි ගාථා 13

විසාඛා තෙරණිය ගේ ගාථාව !
යමක් කලාට පස්සෙ ඒ ගැන නොතැවී ඉන්ට නම් අන්න ඒ බුද්ධානුශාසනාවයි කරන්ට ඔින. වහා පා සෝද ගෙන එකත්පස්ව හිඳ ගන්න.

මේ විසාඛා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.



ථේරි ගාථා 12

ධම්මදින්නා තෙරණිය ගේ ගාථාව!


නිවන් දකින්නට ම යි හිතේ ආශාව ඇති වුනේ. වෙන දේකට වසඟ උනේ නෑ. මනසින් නිවන ස්පර්ශ කරගත්ත. කාමයන් පිළිබඳ සිත බැඳී නැති ජීවිතය ඇති කෙනාට “උඩු ගං බලා යන්නී ” කියලයි කියන්නෙ.

මේ වනාහී ධම්මදින්නා නම් රහත් තෙරණිය වදාල ගාථාවයි.



ථේර ගාථා, 22

Tuesday, March 6, 2012

සංයුක්ත නිකාය - සත්ති වර්ගය 6


wdf,dal ගැන වදාල දෙසුම. (mcafmda; සූත්‍රය )



සැවැත් නුවර ජේතවන අසපුවේදීය.

එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

fus f,dalfha hulska t<sh jsysfokjd kus " tnoq t jsysfok wdf,dal lShla ;sfhkjo @ ' Nd.Hj;=ka jykafia &- <.g wms wdfjs Tslguhs ' b;ska wms fldfyduo tal oek .kafka @ZZ

භාග්‍යවතුන් වහන්සේ: wdf,dal y;rla ;sfnkjd . yenehs " myla kE' oj,ag iQraHhd nn,kjd ' rd;`%shg i| nn,kj ' osjd - rd;%S foflysu ta ta ;ek .skak nn,kj ' fus nn,k yeu foalgu jvd iusnqoqrcdKka jykafia fY%aIaGh's ta wdf,dalh wkq;a;rhs '

සාදූ! සාදූ!! සාදූ!!!



ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...