ජෙන්තා තෙරණියගේ ගාථා.
බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මාර්ගය වන මේ බොජ්ඣංග ධර්ම හත වදාළේ. ඉතින් මාත් ඒ ධර්ම ඔක්කොම දියුණු කර ගත්තා.
මාත් ධර්මය තුළින් ඒ භාග්‍යවතුන් වහන්සේව දැක ගත්තා. මේක තමයි මගේ අන්තිම ශරීරය. ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා. දැන් ඉතින් ආයෙත් භවයක් නෑ.
මේ වනාහී ජෙන්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
අදත් අවිවේකයෙන් වුවත් ආසාවෙන් කියෙව්වා..
ReplyDeleteබොහොම පින් නලීන් මල්ලී.
Delete