Wednesday, October 10, 2012

ථේර ගාථා 26









ලෝමසකංගිය තෙරුන් ගේ ගාථාව.

ඊ තණ, කුස තණ, වැලුක්,  සැවැන්දරා, මෘදු තණ, බබුස් තණ වලින් මට වැඩක් නෑ.  මා ඒවා වීසි කරල දානවා. මං විවේකයම සොයා ගෙන යනවා. 

මේ වනාහී ආයුශ්මත් ලෝමසකංගිය රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

7 comments:

  1. අදමයි ආවෙ.කාලයක් තිස්සෙ හොයමින් සිටි විදිහෙ තැනක්. නිවාඩු පාඩුව පරණ ලිපිත් කියවන්නම්. චන්දි කරන්නෙ බෙහෙවින්ම අගය කළයුතු වැඩක්.
    ඉන්දියානු සංචාරයට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම පින්! . ස්තූතියි ! නංගි සුබ පැතුමටත්. ඔයාලාටත් තෙරුවන් සරණයි. චාන්දි අක්කා.

      Delete
    2. මේ බ්ලොග් එකේ තියෙන පරණ ලිපිත් ඉඩ තියෙන හැටියට කියවන්න නංගි.

      Delete
  2. මේ ගාථාව නම් මතකයේ නැහැ ඒත් මෙහි අරුත නම් ඉතා ගැඹුරු බව පැහැදිලියි.

    තෙර ථේරි ගාථා සහ ධම්ම පදය සරලව විස්තර කරන ඔබේ උතුම් සත් ක්‍රියාව මහත් කුසලයකට හේතුවේවා.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝ පින්! දයානන්ද. ටික දිනකට වන්දනාවෙ යන්නයි ලැහැස්තිය. මේ අන්තිම පොස්ට් එක යන්න කලින්. දැන් කට්ටියට පෝය දාට කියවන්න දෙයක් තියෙනවානෙ. සැමට තිසරන සරණයි!

      Delete
  3. "මම ඉන්න වනයේ සිතල දිය දහර,
    ආකාසය වගේ නිල් පාටයි.
    රාත්‍රී කාලයට කණාමැදිරියන්ගෙන්,
    පිරි එලිය වුන කඳුවලට මම හරිම කැමතියි."

    නිර්වාණය ලැබූ "වනවච්ච මහරහතන්වහන්සේගේ" මුවින් පිටවුනේ මෙවැනි කවියක් / ගාථාවක්.

    නිර්වාණය යනු මිනිස් සිතෙහි උදාවන සදාතනික සාමයයි........අසීමිත නිදහසයි.......

    මේ කවියේ සැඟවිලා තියෙන්නේ නිර්වාණයේ පවතින අසීමිත සුන්දරත්වයයි.

    ReplyDelete
    Replies
    1. http://piyumvila.blogspot.com/2011/03/13.html
      ගොඩාක් පින් මේ පැත්තෙ ආවට. ඊයෙම දැක්කා ඇවිත් ඉන්නවා. කවුද කියල දන්නෙ නැති නිසා බලා හිටියා. අද බ්ලොග් එක පැත්තෙ යන්න ලැබුනා. ස්තූතියි! නිවනේ සැනසීම ලැබේවා!

      Delete

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...