
ඛත්තිය සූත‍්‍රය!
රජු මුල් කොට ව¹ල දෙසුම .
දෙව්යන් : “ දෙපා ඇති සතුන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ රජ්ජුරුවෝයි .
සිව්පාවන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ ගවයයි . බිරීන්දෑවරුන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ ළදරු ස්ති‍්‍රයයි . දරුවන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ කුළුඳුල් දරුවයි .”
භාග්යවතුන් වහන්සේ : “ දෙපා ඇති සතුන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ සම්බුදුරජාණන් වහන්සේයි . සිව්පාවන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ අජානීය අශ්වයායි . බිරීන්දෑවරුන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ ස්වාමියාට ස්නේහවන්ත බිරීඳයි . දරුවන් අතර ශ්රේෂ්ඨ වෙන්නේ කීකරු දරුවායි .”
No comments:
Post a Comment