Friday, April 3, 2015

සාමා තෙරණියගේ ගාථා. දුක නිපාතෝ 10



සාමා තෙරණියගේ ගාථා.

ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණේම නෑ. සිත කොහෙත්ම දමනය කරගන්න බැරි වුණා. මම දවසට හතර පස් වතාවත් ආරාමෙන් නික්මිලා ගියා.

ඒත් මම මේ වතවෙදි අටවෙනි රාත්‍රිය ගෙවෙන කොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා.  මං මේ දුක් සහිත ජීවිතය නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කලේ. දැන් තණහාව ක්ෂය වුණා. නිවන අවභෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.

මේ වනාහී සාමා නම් රහත් මෙහෙණිය වදාළ ගාථාවන් ය. 

ගාථා දෙක බැගින් වදාළ කොටස නිමා විය. 

No comments:

Post a Comment

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...