නමෝ බුද්ධාය!
චාන්දි...ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා..
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත් දයා මල්ලී. අපි හම්බන්තොට ඉඳලා ආවේ අදයි. ඉතින් පමා උනා සුබ පතන්න. හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා. ඔබ කතරගම පැත්තෙ යනවා නම් මම විස්තර දෙන්නම් මේ කුඩා පන්සලට යන්න.http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html
උදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
චින්තක ඔයාටත් පවුලේ සැමටත් උදාවූ නව වසර වාසනාවන්ත වේවා'යි ඉතසිතින් පතනවා.
ලැබූ අලුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් වාසනාවන්තම අවුරුද්දක් වේවා!!
ලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! මල්ලී ඔබටත් පවුලේ සැමටත්. අපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා. http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html
චාන්දී අක්කටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් වාසනාවන්ත පැතුම් ඉටුවන නිදුක් නිරෝගී අවුරුද්දක් වේවා!!
ලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! යසිත් , ඔබටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !
චන්දි අක්කටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා ! තෙරුවන් සරණයි !
ලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! ගයනී , ඔබටත් පවුලේ සැමටත්. අපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්.එයාලා ජීවිත හැරදා ගිහින්. ඒ අය මේ පාරත් හරියට සතුටු උනා. ඒ අම්මලා තාත්තලා බොහෝම දුෂ්කර ජීවිත ගෙවූ අය. සමහර අයට ඉන්නේ අබාදිත දරුවන්. ලොකු පිනක් මේ සත්කාරය අපේ ස්වාමීන්වහන්සේ කරන. ඒ වාගේම ඔබගේ නාවික හමුදාවෙන් කෙනෙක් දැන් අනුයුක්ත වෙලා ඉන්නවා මේ විහාරයේ සුබ සාදන කටයුතු සඳහා. ඒක සතුටක්.http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html
නලින් මල්ලී, ඔයාටත් පවුලේ සැමටත් උදාවූ නව වසර වාසනාවන්ත වේවා'යි ඉතසිතින් පතනවා.
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
චාන්දි...ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත් දයා මල්ලී. අපි හම්බන්තොට ඉඳලා ආවේ අදයි. ඉතින් පමා උනා සුබ පතන්න. හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා. ඔබ කතරගම පැත්තෙ යනවා නම් මම විස්තර දෙන්නම් මේ කුඩා පන්සලට යන්න.http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html
Deleteඋදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteචින්තක ඔයාටත් පවුලේ සැමටත් උදාවූ නව වසර වාසනාවන්ත වේවා'යි ඉතසිතින් පතනවා.
Deleteලැබූ අලුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් වාසනාවන්තම අවුරුද්දක් වේවා!!
ReplyDeleteලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! මල්ලී ඔබටත් පවුලේ සැමටත්. අපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා.
Deletehttp://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html
චාන්දී අක්කටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
ReplyDeleteලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! මල්ලී ඔබටත් පවුලේ සැමටත්.
Deleteඅපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්. මේ පාරත් හරියට සතුටු උනා ඒ අම්මලා තාත්තලා. http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html
ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් වාසනාවන්ත පැතුම් ඉටුවන නිදුක් නිරෝගී අවුරුද්දක් වේවා!!
ReplyDeleteලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! යසිත් , ඔබටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !
Deleteචන්දි අක්කටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා ! තෙරුවන් සරණයි !
ReplyDeleteලැබුවාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා! ගයනී , ඔබටත් පවුලේ සැමටත්.
Deleteඅපි සුපුරුදු ලෙස හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි. පරන ලියූ සටහනක් බලන්න ඉවරයක් ඇත්නම්. මේ පාර මට මගෙ කැමරාව අමතක උනා. මේ අයම තමා හිටියේ, එක්කෙනෙක් දෙන්නෙක් නෑ දැන්.එයාලා ජීවිත හැරදා ගිහින්. ඒ අය මේ පාරත් හරියට සතුටු උනා. ඒ අම්මලා තාත්තලා බොහෝම දුෂ්කර ජීවිත ගෙවූ අය. සමහර අයට ඉන්නේ අබාදිත දරුවන්. ලොකු පිනක් මේ සත්කාරය අපේ ස්වාමීන්වහන්සේ කරන. ඒ වාගේම ඔබගේ නාවික හමුදාවෙන් කෙනෙක් දැන් අනුයුක්ත වෙලා ඉන්නවා මේ විහාරයේ සුබ සාදන කටයුතු සඳහා. ඒක සතුටක්.
http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html
නලින් මල්ලී, ඔයාටත් පවුලේ සැමටත් උදාවූ නව වසර වාසනාවන්ත වේවා'යි ඉතසිතින් පතනවා.
ReplyDelete