මෙත්තිකා තෙරිණියගේ ගාථා.
මං ගොඩාක් දුකට පත් වෙලා හිටියෙ. දුර්වල වෙලා හිටියෙ. තරුණ කාලෙ ගෙවිල ගිහින් හිටියෙ. ඒ වුණත් මං හැරමිටියෙ එල්ලී ගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා.
පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බ. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බ. ගල්පර්වතේ මත වාඩි වුණා. එතනදී තමයි මගේ සිත ආශ්‍රවයන් ගෙන් නිදහස් වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මේ වනාහී මෙත්තිකා නම් රහත් තෙරිණියගේ ගාථායි.
ගිජුකුළු පර්වතයට නැගගන්න පුළුවන් නං ගොඩ තමා..
ReplyDeleteඒක ඇත්ත , නගින්න පුළුවන්නම් ගොඩම තමා. බොහෝ පිං දේශක තුමාට.
Deleteකියවූයෙමි... ස්තුතියි..! පින් සිදු වේවා..!!
ReplyDeleteපිං!
Delete