නන්දිය තෙරුන්ගේ ගාථාව.
මේ භික්ෂුව ඉන්නෙ ප්‍රඥාවෙන් ආලෝකවත්වූ සිතින්. අරහත්වය නම් වූ අග්‍රඵලයට පැමිණි සිතින්. ඒයි මාරය, ඔබ ඔය හදන්නෙ එවැනි භික්ෂුවකට හිරිහැර කොට දුකට පත්වෙන්නට ද?
මේ වනාහී ආයුශ්මත් නන්දිය නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.
සිත නිවන පියුම් විල: ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව 70 : මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං න සෝ සංඛාතධම්මානං – කලං අග්ඝති සෝළසිං තණ කොළ ...
මේ උතුම් ධර්ම දානයට ඔබට බොහෝ පින් රැස් වේවා!
ReplyDelete