නිග්‍රෝධ තෙරුන් ගේ ගාථාව.
සසංසාර දුකට මගේ කිසිම බියක් නෑ. අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන් ලබාදෙන්නට අතිශයින්ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.
මෙය වනාහී ආයුශ්මත් නිග්‍රෝධ නම් රහත් මුණිදුන් වදාළ ගාථාව යි.
Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස් දෙනෙක් උපන්නා . ශ්‍රී මහා බෝධීන් වහන්සේ , කන්තක අශ්වයා , ඡන්න ඇමැතිවරයා , කාලු...
සාදු..සාදු.සාදු..
ReplyDeleteබොහොම පින්! අමිල මල්ලි.
ReplyDeleteඅක්කා, මේ ගාථා කියවන විට හිතට දැනෙන සහනය නම් කියල නිම කරන්නට බැහැ. ඔයාට බොහෝ පින් මේ සත්කාර්යයට.
ReplyDelete@Malisha;
ReplyDeleteබොහොම පින් මලීෂා නංගි. සතුටුයි ඔයාව හඳුනා ගත්තට.
godak davasakin mama aye aawe. anith blog kiyavagena yana athare oyage blog eka dekkama hithata mokakdo venasak denenava.digatama karagena yanna nende.ida thiyena velavaka mage blog ekatath evilla yanna.
ReplyDeleteඔන්න දුවේ , මම අද ආවා ඔයාගෙ කිටියා බලන්න. තව තව නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා! කියල ආදරෙන්ම පතනවා. හැබැයි ඉගෙනීම වැඩ කටයුතු එහෙම පාඩු කරගන්න එහෙම එපා ඔන්න.
ReplyDelete