Thursday, November 10, 2011

ධම්ම පදය 5

න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ

වෛර කිරීමෙන් කිසි දා - නැත වෛරය නැති වන්නේ
වෛර නොකර සිටීමෙන් - වෛරය නැතිවී යන්නේ
වෛර නොකර සිටිනා විට - වෛරය සංසිඳී යාම
සැමදා මේ ලොව පවතින - දහමක් ලෙස දත යුතු ම ය.


Hatred is Overcome Only by Non-hatred

Never here by enmity
are those with enmity allayed,
they are allayed by amity,
this is the timeless Truth.

Explanation: Those who attempt to conquer hatred by hatred are like warriors who take weapons to overcome others who bear arms. This does not end hatred, but gives it room to grow. But, ancient wisdom has advocated a different timeless strategy to overcome hatred. This eternal wisdom is to meet hatred with non-hatred. The method is of overcoming hatred through non-hatred is eternally effective. That is why that method is described as eternal wisdom.

No comments:

Post a Comment

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...