ස්පර්ශය මුල්කොට වදාල දෙසුම.
ඵුසති සූත්‍රය!
එකත්පසක සිටි දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
"කර්මයක් ස්පර්ශ වෙන්නෙ නැත්නම්, ඒ ජීවිතේට විපාක කර්ම ස්පර්ශ වෙන්නෙ නෑ. ඒ නිසා නිදොස් උතුමන්ට දොස් කියන්නට ගියොත් , කර්මය ස්පර්ශ වෙලා විපාකත් ස්පර්ශ වේවි."
භග්‍යවතුන් වහන්සේ
"යම්කිසි කෙනෙක් පිරිසිදු ජීවිත ඇති, පාපී ආශාවන් හේතුවෙන් අකුසල් හැදෙන ගතිය නැති, නිදෝස් උතුමන්ට, ද්වේශ කරන්නට ගියොත්, ඒ පව අඥාන පුද්ගලයාව පීඩාවට පත්කරවනව.
උඩුසුළඟට දැමූ දූවිල්ල ආයෙමත් තමන් කරාම එනව වගේ"
සාදූ! සාදූ!සාදූ!
Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...

-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
සුක්කා තෙරණිය ගේ ගාථා . 54. සුක්කා භික්ෂුණිය දේශනා කරන්නේ බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මයයි. ඉතින් ඒ ධර්මය අහන්නට මේ මිනිස්සු එන්න...
No comments:
Post a Comment