නමෝ බුද්ධාය!
හුදෙකලාවෙ වාසය කරන භික්ෂුවගෙ සිත කිසිවෙකට ඇලීමක් නෑ. කෙලෙස් සටනින් ජය ලබා සංවර වූ සිතට බැදීම් නැති නිසා ඇලීමක් හෝ ගැටීමක් නැහැ. සතුටින් මයි වාසය කරන්නේ.
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...

ReplyDelete