මුලින්ම ගෞරවනීය නමස්කාරය අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට පුදමි. අසිරිමත් රහත් මුනිදුන් වදාළ මේ වදන් සැමගේම හිත සුව පිණිස මෙසේ ලියමි. මගේ සිත නිවුනා සේම ඔබගේ සිත ද නිවෙන බව මම දනිමි. දහම දකින්න දකින්න ඔබට මේ ගෙවන නිස්සාර ජීවිතය කුමක්දැයි පසක් වනු ඇත. ධර්මය දකින්නා බුදුන් දකී. ධර්මයේ හැසිරෙන්නා නිවන කරාම පිය නගයි.මෙය කියවන සැම සිත් සුවපත් වේවා!
තෙරුවන් සරණයි!
හිත සමාධි ගත මුණිවරයා සුවසේ වෙසයි. බලවත් විරියෙන් යුතුව සසර කතරින් එතෙර දකින්නට බවුන් වඩන ඔහුට අව්ව, වැස්ස පීඩා නොදෙයි.
ReplyDelete